නිතර අසන ප්‍රශ්න සහ පිලිතුරු
ප්‍ර – ඇවිත් බලල ගන්න සාප්පුවක් තියෙනවද?
පි – නැහැ.
ප්‍ර – ඔන්ලයින් විතරද ඕඩර් කරන්න පුලුවන්?
පි – තව ක්‍රම කිහිපයක් ඇත.
1. දුරකතන ඇමතුමකින්
2. නම, ලිපිනය, අවශ්‍ය භාන්ඩ වල නම් සහ ප්‍රමානයන් සහ ජන්ගම දුරකතන අණ්කය කෙටිපනිවිඩයකින් එවීමෙන්
ප්‍ර – ඩිලිවරි නැතුව ඇවිල්ල කලෙක්ට් කරන්න පුලුවන්ද?
පි – ඉල්ලීමක් කලොත් පුලුවන්.
ප්‍ර – ඩිලිවරි එකට අයකරනවද? කීයක්ද?
පි – ඔව්, ලිපිනය අනුව වෙනස්වෙනව. ඔන්ලයින් ඔර්ඩර් කරනවනම්, ලිපිනය දුන්න පසු ඩිලිවරි
ගාස්තුව පෙන්නුම්කරනව.
ප්‍ර – දවස් කීයක් යනවද ඩිලිවරි එකට
පි – කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ඇනවුම කලදිනට පසුදින. අනිකුත් ප්‍රදේශවලට
ඇනවුම කලදින සිට දින 1-3 ක් ඇතුලත. (ඉරිදා සහ අනිකුත් නිව්වාඩු දිනයන්හිදී
බෙදාහැරීම් සිදු නොවේ)
ප්‍ර – එදාම ගන්න බැරිද?
පි – විශේෂ ඉල්ලිම් මත සලකා බැලිය හැක. අතිරේක ගාස්තු එකතුවිය හැක.
ප්‍ර – ඩිලිවරි කරන්නෙ කොහොමද?
පි – කුරියර් ක්‍රමයට. ඔවුන් පැමිනීමට කලින් ඔබව අමතාවි, ඔබව ඇමතුමකින් සම්බන්ද
කරගැනීමට නොහැකිවුවහොත් භාන්ඩය ලැබීම කල්යෑමට ඉඩඇත.
ප්‍ර – සල්ලි ගෙවන්නෙ කොහොමද?
පි – 1. ගෙන ආ විට ගෙවීම් මගින්
ප්‍ර – ගෙනාවම සල්ලි දෙන විදියට ඔර්ඩර් කලොත් වැඩිපුර ගානක් අයකරනවද?
පි – නැහැ
ප්‍ර – ඇඩ්රස් එකක් අනිවාර්යයෙන්ම අවශ්‍යද?
පි – ඔව්
ප්‍ර – ඇඩ්රස් එකට එන්න කලින්, මගින් කලෙක්ට් කරන්න පුලුවන්ද?
පි – ඔව්, පුලුවන්. කුරියර් ඔබට එන්න කලින් කතාකලාම, ඔහුත් එක්ක එය කතාකරගත
හැකියි.
ප්‍ර – පැකට් ඇතුලෙ තියන දේ කාටවත් පේනවද?
පි – පොඩ්ඩක්වත් නැහැ. ඇපි වෙබ්සයිට් එකේ නමවත් කිසිම ලේබල් එකක සදහන් කරන්නෙ
නැහැ.
ප්‍ර – ඩිලිවරි කරන්නෙ මොන නගර වලටද?
පි – දිවයිනපුරා
Do you deliver island wide?
Yes, we’ll ship your package all island that can accept deliveries. You can collect the packages in a nearby town or road if unable to receive at home.